අද අපි Fungus හැදෙන්නේ නැති වෙන්න Camera පරිසම් කරගන්න විදිහ ගැන දැනගමු..!
අපේ අළුත්ම Youtube Series එක තමයි Quick Tips..
මේ Series එකෙන් ඔයාලට Photography, Videography ගැන Tips කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා..