Quality එකට Audio කරන්න - Zoom recorders !

අද අපි කතා කරන්න යන්නේ Zoom audio recorders ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Zoom audio recorders වල තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !