අද අපි කතා කරන්න යන්නේ Canon සමාගමේ ගනන් අඩුම කැමරාව වන Canon EOS 4000D කැමරා එක ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ කැමරා එක ගැන විස්තර සහ ගෙවන මුදලට වටිනවද කියලා !
මිල ගනන් සහ තවත් විස්තර සඳහා - http://bit.ly/3Vjx9qw