Acknowledgement for the Attendees!
The workshop will run from 10:00 a.m. to 12:30 p.m. every Saturday for eight consecutive weeks.
Registration starts at 9:00 a.m. Please be kind enough to arrive on time to avoid any unnecessary seating inconveniences.
Make sure to bring a book and pen to take notes.
IMPORTANT NOTE:
Free Pass Card is highly compulsory to attend the workshop every week. Under any circumstances, without the pass, you cannot attend the
workshop
Colombo Location:
CIDA Auditorium - https://maps.app.goo.gl/4weWMfbggoRoGufT8
Matara Location:
Post Office – Matara - https://maps.app.goo.gl/QzzH78VXoRjhsHQYA
දැන්වීමයි!
• මෙතැන් සිට සෑම සෙනසුරාදා දිනකම අඛණ්ඩව සති අටක්, මෙම වැඩමුළුව පෙරවරු 10:00 සිට 12:30 දක්වා පැවැත්වේ.
• ලියාපදිංචිය පෙ.ව. 9:00 ට ආරම්භ වේ. අනවශ්‍ය අපහසුතා මඟ හරවා ගැනීම සඳහා පෙරවරු 9:00 ට පැමිණ අසුන් ගැනීමට කාරුණික වන්න.
සැලකිය යුතුයි:
සෑම සතියකම වැඩමුළුවට සහභාගී වීමට ලියාපදිංචි වීමේ අවසර පත්‍රය රැගෙන පැමිණීම අනිවාර්ය වේ.
අවසර පත්‍රය නොමැතිව වැඩමුළුවට සහභාගී විය නොහැකි බව කාරුණිකව දැන්ව සිටිමු.
• සටහන් ගැනීමට පොතක් සහ පෑනක් රැගෙන පැමිණෙන්න.
කොළඹ වැඩමුළුව පැවැත්වෙන ස්ථානය:
CIDA Auditorium Borella - https://maps.app.goo.gl/4weWMfbggoRoGufT8
මාතර වැඩමුළුව පැවැත්වෙන ස්ථානය:
තැපැල් කාර්යාලය - මාතර - https://maps.app.goo.gl/QzzH78VXoRjhsHQYA