CameraLK Free Basic Photography Course

Created : 2024-Aug-07  |  Updated : 2024-Aug-07

CameraLK Free Basic Photography Course



 

CameraLK Free Basic Photography Course


Acknowledgement for the Attendees!


The workshop will run from 10:00 a.m. to 12:30 p.m. every Saturday for eight consecutive weeks. 

Registration starts at 9:00 a.m. Please be kind enough to arrive on time to avoid any unnecessary seating inconveniences.

Make sure to bring a book and pen to take notes.

IMPORTANT NOTE: 

Free Pass Card is highly compulsory to attend the workshop every week. Under any circumstances, without the pass, you cannot attend the

workshop

 

Colombo Location:

CIDA Auditorium - https://maps.app.goo.gl/4weWMfbggoRoGufT8


Matara Location: 

Post Office – Matara - https://maps.app.goo.gl/QzzH78VXoRjhsHQYA


දැන්වීමයි!

• මෙතැන් සිට සෑම සෙනසුරාදා දිනකම අඛණ්ඩව සති අටක්, මෙම වැඩමුළුව පෙරවරු 10:00 සිට 12:30 දක්වා පැවැත්වේ.


• ලියාපදිංචිය පෙ.ව. 9:00 ට ආරම්භ වේ. අනවශ්‍ය අපහසුතා මඟ හරවා ගැනීම සඳහා පෙරවරු 9:00 ට පැමිණ අසුන් ගැනීමට කාරුණික වන්න.


සැලකිය යුතුයි: 

සෑම සතියකම වැඩමුළුවට සහභාගී වීමට ලියාපදිංචි වීමේ අවසර පත්‍රය රැගෙන පැමිණීම අනිවාර්ය වේ.

අවසර පත්‍රය නොමැතිව වැඩමුළුවට සහභාගී විය නොහැකි බව කාරුණිකව දැන්ව සිටිමු.


• සටහන් ගැනීමට පොතක් සහ පෑනක් රැගෙන පැමිණෙන්න.


කොළඹ වැඩමුළුව පැවැත්වෙන ස්ථානය: 

CIDA Auditorium Borella - https://maps.app.goo.gl/4weWMfbggoRoGufT8


මාතර වැඩමුළුව පැවැත්වෙන ස්ථානය:

තැපැල් කාර්යාලය - මාතර - https://maps.app.goo.gl/QzzH78VXoRjhsHQYA